තරු ගොසිප්

රටක් ආදරේ කරන දනංජය ද සිල්වාගේ පවුලට එදා සුවිශේෂි දිනයක්… මෙන්න ඒ ගැන…

දනංජය ද සිල්වා කියන්නේ ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කන්ඩායමේ නායකයා.. ඒ වගේම ලංකාවේ හුගාක් රසිකයින්ගේ හිත දිනාගත් තරුණයෙක්… ඔහුගේ ඒ ලස්සන හිනාවට නම් ගැහැනු ලමයි ඉන්නේ වශී වෙලා… මේ කියන්න යන්නේ දනංජය ද සිල්වාගේ පවුලේ තවත් විශේෂ දිනයක් ගැන,

ඒ තමයි දනාගේ ආදරණීය පුංචි දෝනි. එයා මේ ලගදී එයාගේ පලමු ජන්ම දිනය සැමරුවා. බලන්නකෝ අපේ දනාගේ පුංචි දෝනි කොහොමද එයාගේ පලවෙනි උපන් දිනය සැමරුවේ කියලා…

ඉතිං අපිත් පුංචි දෝනිට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමු

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!