Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

” මම ජීවත් වෙලා ඉන්නකල් මගේ අම්මා රැජිනක් වගේ බලාගන්නවා ” පියුමි හංසමාලි අම්මා ගැන තැබූ ආදරණීය සටහන මෙන්න…

අම්මෙක් කියන්නේ මේ ලෝකේ ඕනෑම දරුවෙක්ට රැජිනක්.. ඒක ඔබටත් මටත් මෙන්ම ඇයටත් පොදු කාරණාවක්…

මේ දවස්වල විවිධ කටකතා පැතිරුණත් ඔය කිසිම දේකට ඒ ආදරේ නම් අඩු කරන්න බැ… තමන්ගේ දරුවාට කරදරයක් කියලා දැනෙන්න දැනෙන්න අම්මලාගේ ආදරේ වැඩි වෙනවා මිසක් අඩු නම් වෙන්නේ නැ…

පියුමි කියන්නේ අද කවුරුත් කතා කරන චරිතයක්…

ඉතිං ඇයත් ඇගේ මවට පණ තරම් ආදරේ කරනවාං ඉතිං ඒ ආදරේ ගැන ඇය සමාජ මාධ්‍යයේ පල කරේ මෙහෙමයි.
මම ජිවත් වෙලා ඉන්න කල් මගෙ අම්මා රැජිනක් වගෙ මම බලා ගන්නවා❤️ අද ඉයෙ නෙවෙයි bridal කරලා හම්බ කරපු කාලෙ ඉදලම පුලුවන් විදිහට එයාට හැම ෙදම අරං දුන්නා දැං ඉස්සරටත් වඩා තියන නිසා එයාට ඉතාම වටිනා කියන හැම ෙදම අරං ෙදනවා ඔයාලාත් අම්මට තාත්තට සලකන්න කවදාවාත් ඔයාලාට වරදින්නෙ නැ පව් එයාලා ජිවත් වෙලා ඉන්න කාලෙ අනෙ එයලාව බාලා ගන්න

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!