තරු ගොසිප්

හැමදාම චාමෙට ඉන්න රටක් ආදරේ කරන තාරුකා වන්නිආරච්චි කොහෙද මේ ගිහින් තියෙන්නේ ?

ලස්සනම ලස්සන ඇස් දෙකක් තියෙන…

මුතු හිනාවකින් හැමදාම හිනැහෙන.. හැඩැති රුවැති තාරුකා වන්නිආරච්චි කියන්නේ රසික රසිකාවියන්ගේ ආදරේ සෑහෙන්න ලැබෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

ඒවගේම ඇගේ නර්තන හැකියාව ගැනත් හුඟාක් අය කතා කරනවා…

ඇය මේ දවස්වල විදෙස් රටකට ගිහිල්ලා තමයි ඉන්නේ… මේ ලස්සන පින්තූර ඇගේ මුහුණු පොතට එකතු කරලා තිබුණා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!