Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

සාරියට උසවියට එයාගේ පුදුම ලස්සනක් තියෙන්නේ… දුටුවන් වශී කරවන උදාරිගේ ලස්සන බලන්නකෝ….

උදාරි වර්ණකුලසූරිය, ඇය කවදත් කවුරුත් ආදරය කරන සුරූපිනියක්..

සාරියට , ඔසරියට හැඩ මවන උදාරි මෙන්න ආයෙත් ඒ වගේ සුන්දර රූ රටා මවන්න සමත් වෙලා..

ලා කොළ පැහැති ලස්සන ඔසරියකින් හැඩවෙලා ඉන්න ඇගේ සුන්දරත්වය නම් ඇත්තටම කියාගන්න බැරි තරම්..

කවුරුත් ආදරය කරන මේ තාරකාවගේ සුන්දරත්වය මෙන්න බලන්නකෝ..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!