Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

යූටියුබ් මිලියනය කඩයිමට ලගා වූ කටට රහට උයන්න උගන්වන එයා පහුගිය දවස්වල කොහෙද මේ ගිහින් තියෙන්නේ…

අනෝමත් මමත් ලංකාව වටේ රවුමක් ගියා.(2025 මාර්තු 24 සිට 30 දක්වා)
යෝජනාව අනෝමගෙ . ක්‍රියාත්මක කරන්න මම කාලයක් ගත්ත. ගමන ගියේ අපේ පරණ කාර් එකෙන් (Nissan Cefiro 2000cc.V6). දැන් අවුරුදු 23ක් මේ කාර් එක අරගෙන. දවස් 7කින් ගමන කෙළවර කළා. කිසිම කරදරයක් නැතිව. පාරවල් හොදටම හොදයි. (වැලිඔය පැත්තේ කිලෝමීටර් 1/2 ක විතර කොටසක් ඇර). කිලෝමීටර් 1600 ගානක් Drive කළා. හරිම විනෝදජනකයි. නවතින හෝටල් කලින්ම Book කරලයි ගියේ.
ඔයාලත් මේ ගමන යන්න ට්‍රයි කරන්න.
මේ අපි ගිය ගමන් මගයි .

උපුටාගැනීම : සිසිර විජේතුංග තබන ලද සටහනක් ඇසුරින්…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!