තරු ගොසිප්

කවදත් ලස්සන ඈ මේ අලුත් අවුරුද්දත් ලස්සනට චාමෙට ගෙදර අයත් එක්ක සමරලා…

ඕෂදි කියන්නේ අපි කවුරුත් ආදරේ කරන කලා ලෝකේ සුන්දර චරිතයක්… කාලෙන් කාලෙට පුවත් මවන ඈ ගැන මේ කියන්නේ නම් අවුරුදු කතාවක්…

ඔන්න ඉතිං උදා වූ සිංහල අලුත් අවුරුද්ද පවුලේ අයත් එක්ක පොඩියට සමරන්න ඕෂධිත් අමතක කරේ නැ…

බලන්නකෝ ඒ පුංචි පවුල අවුරුදු සමරලා තියෙන අපූරුව…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!