Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

කිරිඳිවැල සිදු වූ බස් රථ අන තුරෙන් හමුදා සෙබළු 22කට තුවාල…

නිට්ටඹුව – කිරිඳිවැල පාරේ මනමාල වංගුව ප්‍රදේශයේදී යුද හමුදා සෙබළුන් රැගත් බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් සෙබළුන් 22 දෙනෙකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබු පිරිස අතර බස් රථයේ රියදුරුද සිටින බවයි පොලීසිය පවසන්නේ.

මේ වන විටත් ඔවුන්ගෙන් 20 දෙනෙකු ප්‍රථිකාර ලබාගෙන පිටව ගොස් තිබෙන අතර තවදුරටත් රියදුරු සහ හමුදා සෙබළෙකු රෝහලේ ප්‍රථිකාර ලබනවා.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන අතර (21) උදෑසන එම අනතුරු සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

කිරිඳිවැල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!