තරු ගොසිප්

තවමත් මම ඔබගේ පලමු පෙම්වතා..” කාගේත් හදවතේ ගායකයා චාමර වීරසිංහ පවුලේ අය එක්ක එයාගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

චාමර වීරසිංහ කියන්නේ අපි කවුරුත් ආදරේ කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක්..

ඔහු මිනිසුන්ගේ හිත්වල නොමැකෙන මතක රැසක් ඉතුරු කළ මේ ගායකායා පසුගිය දවසක ඔහුගේ උපන්දිනය සැමරුවා..

ඉතින් පවුලේ හිතවතුන් එක්ක සමරපු ඒ උපන්දින සාදයේ ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට සමාජ මාධ්‍යයේ දැකගන්න ලැබුණා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!