වොල්ගා කළු පාටම වැඩිපුර අඳින්නේ පෙම්වතාගේ බල කිරීමටද…..

වොල්ගා කළු පාටම වැඩිපුර අඳින්නේ පෙම්වතාගේ බල කිරීමටද…..

අපේ රටේ නමක් දිනූ රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ.

ඉතින් ක්ෂේත්‍රයේ තරු අතර වෙනස්ම රූප සොබාවක් තියෙන වොල්ගා ගැන නොදන්නා කෙනෙක් නෑ.

May be an image of 1 person and braids

මේ වෙනකොට තනිකඩ ජීවිතයක් ගත කරන වොල්ගා, අපේ රටේ ප්‍රකට යූටියුබ් තරුවකගේ පෙම්වතියක් කියන එක ප්‍රසිද්ධ රහසක්.

නමුත් ඔවුන් දෙදෙනාම තවමත් ප්‍රසිද්ධියේ නම් මේ ගැන කතා කරලා නෑ.

හැබැයි ඉතින් වොල්ගා දැන් නිතර නිතර කළු පැහැති ඇඳුම්ම විතරක් අඳින එක ගැනත් ප්‍රේක්ෂකයින් කුල්මත් කරවන කාරණයක්. මොකද ඇයගේ පෙම්වතා බොහෝ විට දකින්නට ලැබෙන්නේ කළු පැහැති ඇඳුම් වලින්ම පමණක් සැරසී සිටිනුයි.

May be an image of 1 person

May be an image of 1 person

May be an image of 1 person

No photo description available.

No photo description available.No photo description available.

No photo description available.

 

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *