Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

එක් වෙළඳ දැන්වීමකට මේ තරම් මුදලක්.. අදහාගන්නත් බැරි මිලක් නියම කළ ඒ සුපිරි තරුව කවුද..?

ඇය ගැන කියන්න බොහෝ කතා තියනවා.. ලොවක් ආදරය කරන මේ සුරූපිනිය ගැන ඇසෙන්නේ ටිකක් වෙනස් කතාවක්..

සමහරවිට මේ කතාව ඇසුවාම ඔබ පුදුමයට පත්වේවි.. තත්ත්පර 50 වෙළඳ දැන්වීමකට කෝටි 05 ක් අයකළ ඇය ගැනයි මේකියන්න යන්නේ..

කවුද මේ සුපිරි තරුව, ආලියා භාත්, ජාන්වී කපූර්, සමන්තා ප්‍රභූ, කරීනා කපූර් මේ අතරින් කෙනෙක්ද..? නැත්නම් ඓශ්වර්යා, දීපිකාද..? එහෙනම් කා ගැනද මේ ආරංචිය.. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්..

වෙන කවුරුත් නෙවෙයි, ‘ලේඩි සුපර් ස්ටාර්ලෙස කවුරුත් අතර ජනප්‍රිය නයන්තාරා.. දකුණු ඉන්දියාවේ අසීමිත ජනප්‍රියත්වයක් උසුලනමේ තරුව, තත්පර 50 දැන්වීමක් සඳහා පමණක් රුපියල් කෝටි 5 අතිවිශාල මුදලක් අය කරන බවයි දැනගන්න ලැබෙන්නේ..

Tata Sky සමාගමේ දැන්වීමක් සඳහායි.. මාධ්‍ය වාර්තාවලට අනුව නයන්තාරා මේ වනවිට ඉන්දියාවේ වැඩිම මුදලක් අය කරන නිළියවන්නේ ඇයයි..  ඇය චිත්‍රපටයක් සඳහා අය කරන මුදල ඉන්දියානු රුපියල් කෝටි 11ක්..

කෙසේ වෙතත්, මේ සමාගම ඇගේ මුදලට එකඟවීමම බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු පුවතක් වුණා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!