දේශීය පුවත්

ඇස් අදහාගත නොහැකි වාසියක්..! අලුත් අවුරුද්දට ජනතාවට ලබාදුන් ඉන්ධන සහනය මෙන්න !

අද (31) මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන්  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවනිවේදනයක් නිකුත් කර තිබේ.

ඊට අනුව භූමිතෙල් මිල රුපියල් 5කින් අඩු කර ඇත.

අනෙකුත් ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව ක්‍රියාත්මකය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!