තරු ගොසිප්

සුපිරි තරුව කනස්සල්ලෙන්.. ඔහුගේ ධනය එන්න එන්නම අඩුවෙනවා.. සෞඛ්‍ය තත්තවයත් නරක අතට..

ජස්ටින් බීබර් කියන්නේ ලෝකයේ කවුරුත් ආදරය කරන චරිතයක්..

ඔහුට මේ වගේ කදරදරක් වෙලා කියලා එයා ගැන අවදානයෙන් ඉන්න ගොඩක් දෙනෙක් දන්නවා ඇති..

ඒත් නිසා ඔහුට මේ වගේ ඉරණමක් අත්වෙලා ඇති කියලා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති.. මේ කියන්නේ අන්න ගැන ඇසෙනකතාවයි.. 2022 වර්ශයේදී රැම්සේ හන්ට් සින්ඩ්‍රෝමය හෙවත් මුහුණේ අර්ධයක අංශභාග තත්ත්වයට බීබර් ගොදුරු වෙනවා..

මේ ස්නායු ආබාධය නිසා ඔහුගේ වැඩ කටයුතු යම්තාක් දුරකට අඩාල වුණා කිව්වොත් හරි.. විත‍රක් නෙවෙයි, ජන්ස්ටින් බීබර් පසුවසුවය ලබා නැවතත් සුපුරුදු පරිදි ප්‍රසංගවලට එකතු වුණත්, කෙටි කලකින් නැවත අසනීප තත්ත්වයට බීබර් ගොදුරු වුණා..

නිසා 2022-2023 අතර කාලසීමාවේදී ඔහුට “Justise World Tour” සංගීත ප්‍රසංගවලට සහභාගී වීමට හැකියාවක් ලැබුණේනැහැ..

කොහොම වුණත්, ඔහුගේ මේ අසනීප තත්ව වෙනුවෙන් දැරීමට සිදුවෙන අධික වියදම් සහ එක දිගට පවතන  සෞඛ්‍ය ගැටලු හේතුවෙන්බීබර්ගේ ධනය ටිකෙක් ටික අඩු වෙන බවයි වාර්තා වෙන්නේ.. එසේම ඔහුගේ මෑත කාලීන පෙනුම ගැනත් ඔහුගේ රසිකයන් අතර ඇත්තේකනස්සල්ලක් බවයි වාර්තා වෙන්නේ.

Hiru Gossip

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!