Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

ඔවුන්ගේ ලෝකයම එළිය කළ රායා මැණික වෙනුවෙන් රුවන්ගිගේ නිවසේ පැවැත්වුණු ඒ අපූරු පිංකම මෙන්න…

රුවන්ගි සහ ඇගේ සැමියා නිර්මලගේ ලෝකය හැඩ කළ ඒ පුංචි සුරංගනාවිය ඇයයි..

අපේ රටේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණු, රුවන්ගි රත්නායකගේ ආදරණීය පුංචි දියණිය රායා රේචල් පසුගිය දවසක ගොඩක් ලස්සන විදියට ඇගේ පළමු උපන්දිනය සැමරුවා…

ඔන්න ඉතින් ඊට පස්සේ මේ චූටි දියණියට සෙත් පතලා මෙන්න මේ වගේ පින්කමක්, රුවන්ගි වගේම ඇගේ සැමියා එක්ව සිදුකරලා තිබුණා..

චූටි රායා වෙනුවෙන් කිරිඅම්මාවරුන්ගේ දානයක්පවත්වලා ඇයට මේ විදිහට ආශිර්වාද ලබාගෙන තිබුණා..

ඒ අවස්ථාවේ ගත්ත විශේෂ ඡායාරූප පෙළක් තමයි මේ ඔබට දැකගන්න ලැබෙන්නේ…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!