දේශීය පුවත්

උසාවිය අසලදී නොසිතූ මොහොතක තරුණියක් පැහැරගනී.. ඇසුවන්ගේ ඇඟ කිලිපොළා යන ඒ පුවත මෙන්න..

මේක අදහාගන්නත් බැරි පුවතක්..

අධිකරණයක් අසල මේ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්ද..?

ඒ වෙනකොට ඇය එම ස්ථානයේ සිටියේ තනිවමද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන ඒ කතාවයි..

යාපනය – මල්ලාක්කම් අධිකරණයේ පැවති නඩු කටයුත්තක් සඳහා පැමිණ යමින් සිටි තරුණියක් කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් තිබෙනවා…

ඇය එම ස්ථානයට පැමිණ තිබුණේ සිය ස්වාමිපුරුෂයා සමග බවයි වාර්තා වෙන්නේ..

පොලිසිය සඳහන් කළේ 22 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචි තරුණියක් මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවයි…

කෙසේ වෙතත්, ඇයව පැහැරගන්නා ආකාරය කිසියම් පුද්ගලයෙකු විසින් වීඩියෝගත කර ඇති අතර ඒ ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!