Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

රටේ බලාපොරොත්තුව අනුදි වෙනුවෙන් කෙරෙන විශේෂ නිවේදනයක් මෙන්න

Anudi Gunasekara වෙනුවෙන් පොඩි නිවේදනයක් කරන්න තිබෙනවා….

මීට දින කිහිපයකට කලින් Miss World තරඟාවලියේ Multimedia Challenge වටය ඉලක්ක කරගෙන අනුදිගෙ පෝස්ට් කිහිපයක, Telangana ප්‍රාන්තය සහ තෙළිඟු සංස්කෘතිය promote වෙන විදිහට කමෙන්ට් කරන ලෙසට ඉල්ලමින් පෝස්ට් එකක් පළවෙලා තිබුණා මතක ඇති. ඒකට බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබුණා. ඔයාලා හැමෝගෙම ඒ ප්‍රතිචාර වලට බෙහෙවින් ස්‍තූතියි සහ ණයගැතියි !! හැබැයි දැන් ඒ කමෙන්ට්, අනුදිගෙ හැම පෝස්ට් එකක් ගාණෙම අනවශ්‍ය විදිහට වැටෙන මට්ටමකට ඇවිත් තිබෙනවා. ඒ නිසා අපි පොඩ්ඩක් එහෙම කමෙන්ට් කරන එක අඩුකරමු. නැත්නම් මේක කෘතිම විදිහට හැදුණු කැම්පේන් එකක් විදිහට දකින කෙනෙක්ට වැරදි වැටහීමක් එන්න පුළුවන්. අනුදිගෙ පෝස්ට් වලට දිගටම කමෙන්ට් කරගෙන යමු. හැබැයි Telangana, Telugu වගේ keywords සහ භාවිතා කරන එක නවත්වමු. Telangana Zarur Aana කියන slogan එක භාවිතා කිරීමේ ගැටළුවක් නෑ….

මේ ගැන අවධානය යොමුකරන ලෙසත්, ඔබ දන්නා අය අතර මේ පණිවිඩය බෙදාගන්නා ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තූතියි !!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!