Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

” මම හැමදාමත් ඔයා එනකම් බලන් ඉන්නවා” – ඈ එනකම් මග බලමින් ඉන්න ඔහු ඈ වෙනුවෙන් මේ කරන්න හදන්නේ මොකද්ද ?

“ඔයාට ඕන හැමතැනදීම මමත් හිටියා, මට ඕන හැමතැනදීම ඔයත් හිටියා. මම හැමදාමත් ඔයා එනකම් බලන් ඉන්නවා” – හර්ෂ ධනෝෂ් |

හර්ෂ – අමායා ආදර කතාව ගැන නොදන්නා කෙනෙක් නැති තරම්.
දෙන්නා පසුකාලීනව වෙන් වෙන් මාවත් තෝරාගන්නවා, ඉස්සරහට යන්න.
ඒ කොහොම වුණත් ගෙවුණු දවස් කීපය තුළ හර්ෂ යළි අමායා ගැන තබන ආදරණීය සටහන් සහ සේයා රූ ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් දක්නට ලැබෙනවා.
මේ ඉන් එකක්…

”කවුරු කොහොම මොන දේ කිව්වත්..
“ඔයාට ඕන හැමතැනදීම මමත් හිටියා, මට ඕන හැමතැනදීම ඔයත් හිටියා”
මේ අපේ චූටි පුතා නිර්වාන් හම්බ වෙන්න දවසකට කලින්…”
හර්ෂ කියන විදියට ඔහු සිය අලුත්ම සිංදුව කරලා තියෙන්නෙත්, අමායා වෙනුවෙන්…
”හමුවෙමු ආයෙත් !! මගේ අලුත්ම සිංදුව මම කරේ ඔයා වෙනුවෙන්”
‘මම හැමදාමත් ඔයා එනකම් බලන් ඉන්නවා මගේ සුදු මැණිකේ’

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!