Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

” බීම නැවැත්තුවොත් යාලුවොත් නැති වෙනවා. දැන් මට යාළුවෝ ඇත්තටම නැහැ.” ගයාන් කියපු සුපිරි කතාව මෙන්න

සුනිල් පෙරේරා කියන්නේ ශ්‍රි ලාංකීය සංගිත ක්ෂේත්‍රයේ ලෙජන්ඩ් බව නොරහසක්… ඉතිං සුනිල් පේරේරාගේ ආදරණීය පුත්‍ර රත්නය ගයාන් කියන්නෙත් තාත්තගෙන් ලැබූ ආභාශය එක්ක තනියම ගේමක් ගහපු කොල්ලෙක්…

ඉතිං එක දවසක් ගයාන් හරි අපූරු කතාවක් කියනවා.

” බීම නැවැත්තුවොත් යාලුවොත් නැති වෙනවා. දැන් මට යාළුවෝ ඇත්තටම නැහැ. මොකද දැන් මම වැඩිය බොන්නේ නෑ. වැඩිය නෙමෙයි කොහෙත්ම බොන්නෙ නෑ. බීම නැවැත්තුවට පස්සේ යාළුවෝ ඔක්කොම නැති වුණා. මම ගැරන්ට් කරනවා බොන අයට, බීම නැවැත්තුවොතින් එහෙම ඇත්තමයි ඉන්න යාළුවන්ගෙන් බාගෙට බාගයක්ම නැති වෙනවා.”

ඒ කතාව නම් සහතික ඇත්ත නේද යහලුවනේ…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!