තරු ගොසිප්

දුටුවන් වශී කරවන සරාගී ඈ… සමාජ මාධ්‍ය කලඹපු හොට්ම ෆොටෝ ටික මෙන්න…

හේෂානි ලියදිපිට කියන්නේ අපි බොහෝ දෙනෙක් ආදරේ කරන ජනප්‍රිය ශිල්පිනියක්..

සුරූපී බවින් කිසිම අඩුවක් නැති හේෂානිට අදටත් බොහෝ දෙනෙක් ආදරය කරනවා කියන එක නොරහසක්..

ඇය හරිම සුරූපී යුවතියක්… නැටුමටත් ඇයට ඇත්තේ උපතින්ම ආපූ කුසලතාවයක්…

ඇගේ නර්තන ලාලිත්‍ය ඉතාමත් අපූරුයි… ඇය සුන්දරයි , ලස්සනයි වගේම දුටුවන්ගේ නෙත් වශී කරන තරම් සරාගී යෞවනියක්…… ඉතිං බලන්නකෝ සුන්දර ඇයගේ අපුරු පින්තූර එකතුව

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!