කතාන්දර

  • Park Jinyoung සහ Kim Min Ju නව නාට්‍ය “Shining” Teaser නැවත හමුවීමකට මුහුණ දෙති.

    “දිදුලන” නාට්‍යය යනු තමන්ගේම ලෝකයක් බෙදාගෙන ක්‍රමයෙන් එකිනෙකාගේ විශ්වාසයේ මූලාශ්‍රය සහ ඔවුන්ගේ ජීවිතවලට මඟ පෙන්වන ආලෝකය බවට පත් වූ තරුණයින් පිළිබඳ නාට්‍යයකි. අලුතින් නිකුත් කරන ලද ටීසරයේ, යොන් තේ සියෝ (පාර්ක් ජින්යොං) සහ මෝ ඉයුන් ආ (කිම් මින් ජු) අතර වයස අවුරුදු 19 දී ආරම්භ වූ ගැඹුරු බැඳීම ඇසට හසු වේ. යොන් තේ සියෝ සෑම දිනකම අවංකව ජීවත් වන අතර…

    Read More »
  • සිතැත්තී කතාවේ ඔබ කවුරුත් ගැන ඔබ කවුරුත් නොදත් කතාව මෙන්න….

    සිතැත්තී කියන්නේ ගමේ හැමෝම “රුවැති” කියලා හඳුන්වන කාන්තාවක්. නමුත් ඇය ගැන හොඳින් දන්න අයට තේරෙන එකම දෙයක් තියෙනවා — ඇයගේ සැබෑ ලස්සන තියෙන්නේ ඇයගේ සිත තුළයි. කුඩා කාලයේ සිටම සිතැත්තී දුක දකිද්දී නිහතමානීව හිටියා. පාසලේ යාළුවෙක් අසරණ වෙද්දී, ගෙදර වැඩ අවසන් කරලා වුවත් ඇය උදව් කරන්නට පසුබට වුණේ නැහැ. අම්මා කිව්ව වචන එකක් ඇයගේ හදවතේ තදින්ම මුද්‍රා වෙලා තිබුණා —“දුවේ,…

    Read More »
  • සමවයස් වූ මව හා පුතු ගේ ඔබ නොදත් කතාව මෙන්න…

    සමවයස් වූ මව හා පුතු අභීත දියණිය කතාමාලාවේ පෙන්වූ ඔක්ජෝන් බිසවගේත් ඉන්හයෝන් අඟ බිසවගේත් මරණයන් සිදු වූයේ එකම වසරකදීය. ඔවුන් දෙදෙනාගේම මරණයෙන් පසුව සුක්ජෝන් රජුගේ අගබිසව බවට පත් වූයේ ඉන්වොන් අගබිසවයි. ඉන්වොන් අගබිසව ඔක්ජෝන් බිසවගේ පුත්‍රයාටත් දොංඊ බිසවගේ පුත්‍රයාගේත් භාරකාර මව වශයෙන් ඔවුන් දෙදෙනාම තම දරුවන් මෙන් හදාගත්තා ය. නමුත් ඔබ දන්නවාද ඉන්වොන් අගබිසවගේත් ඔක්ජෝන් බිසවගේ පුත්‍රයා වූ ග්යොංජොන් රජුගේත්…

    Read More »
  • මතකයකට එහා ගිය ආදරයක අභිමන්ත්‍රණය “My Dearest”

    මතකයකට එහා ගිය ආදරයක අභිමන්ත්‍රණය “My Dearest” ​සමහර කතා තියෙනවා බලලා ඉවර වුණාම හිත ඇතුළේ ලොකු හිස්තැනක් ඉතිරි කරලා යන… තවත් සමහර කතා තියෙනවා ඒ කතාවේ චරිතත් එක්කම අපිවත් ඒ කාලයට, ඒ වේදනාවට, ඒ ආදරයට අරන් යන. “My Dearest” කියන්නේ මට නම් ඒ වගේ අමතක නොවන අත්දැකීමක්. ​යුද්ධයක බිහිසුණු බව මැද ලියවුණු ප්‍රේම වෘතාන්තය… ​ජෝසොන් රාජවංශය ආක්‍රමණයට ලක්වෙන ඒ අඳුරු…

    Read More »
  • ජුන්ජෝන් රජු නොහොත් චංගුමී එකේ හිටපු රජතුමා ගැන ඔබ කවුරුත් නොදන්න කතාවක් මෙන්න…

    මම අද කියන්නෙ ජුන්ජෝන් රජු එහෙම නැත්තම් සරල සිංහලෙන් කීවොත් චංගුමී එකේ හිටපු රජතුමා ගැන. මේ චංගුමී එකේ හිටපු ජුන්ජෝන් රජුගෙ චරිතය තියන ටෙලිනාට්‍ය තුනක් ලංකාවෙ හඩ කවලම පෙන්නුවා.ඒවා තමයි සුජාත දියණිය මතක සිත්තම් සහ සූර්‍ය කුසුම. හරි දැන් අපි බලමු කවුද මේ කාගෙ කවුද මොහු කින්ද මන්ද කියල. ජෝසන් වල නම වෙනි රජු ඒ කියන්නෙ සොන්ජෝන් රජුගේ දෙවනි අගබිසව…

    Read More »
Back to top button
error: Content is protected !!