තරු ගොසිප්

චොකලට් පාට ගෑනු ළමයින්ගේ තියෙන්නේ හරි අමුතු ලස්සනක්… ලංකාවේ ලස්සනම බිරිඳගේ කරපු අලුත්ම ෆොටෝ ශූට් එක නම් තනිකරම පිස්සුවක්..

රාජිණික් වූ ඇය ගැන දැන් ගොඩක් දෙනෙක් කතා වෙනවා..

මේ කියන්න යන්නේ ඇගේ සුන්දරත්වය ගැන තවත් එක් කතාවක්.. ඇය කවුද..?

කවුරුත් ආදරය කරන සුරූපී මේ රුවැත්තිය ගැන මේ වෙද්දී ලෝකයක් කතා වෙනවා..

ඉෂාදි අමන්දා.. අද වෙනකොට ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් ඉෂාදි වටා එක්වෙලා..

මේ බලන්නකෝ ඇගේ සුන්දරත්වය තව තවත් ඉස්මතු වෙලා පේන අපූරු ඡායාරූප පෙළක් ඇගේ සමාජ මාධ්‍ය පිටු අතර දැකගන්න ලැබුණා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!