තරු ගොසිප්

සම්බුදු තෙමඟුල වෙනුවෙන් ලංකාවේ විශාලතම පහන් කූඩුව ඉදි වුනේ මෙහෙමයි

මෙවර සම්බුදු තෙමඟුල වෙනුවෙන් ලංකාවේ ඉදි වූ විශාලතම පහන් කූඩුව පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

කිරිඳිවැල, ඉහළ මිල්ලතේ ‘‘යූත් ගිල්ඩ්“ ක්‍රීඩා සමාජය විසින් මෙම කූඩුව නිර්මාණය කර තිබෙනවා.

මෙම පහන් කූඩුව ලංකාවේ ලොකුම පහන් කූඩුව ලෙස හඳුන්වන අතර එය උසින් අඩි 57කින් සහ සහ පරිවාර කූඩු 200කින් සමන්විතයි

දර්ශනීය පහන් කූඩුව දැක බලා ගැනීමට නන් දෙසින් විශාල ජනතාවක් පැමිණෙනවා .

ලබන 24 වැනිදා දක්වා පහන් කූඩුව නැරඹීමට අවස්ථාව උදා වනවා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!