තරු ගොසිප්

වේදිකාවේ සුපිරි තරු අය කරන ඇදහිය නොහැකි මිල ගණන් මෙන්න… පලමු වතාවට කෙරෙන හෙළිදරව්ව.

මැදිරිගිරිය ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක පසුගියදා ඇති වූ සිදුවීමත් සමඟ, නව පරපුරේ ගායන තරු ප්‍රසංග සඳහා අය කරනු ලබන මිල ගණන් සම්බන්ධව සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

ඒ පිළිබඳව ප්‍රසංග සංවිධායකවරයෙක් වන රොෂාන් නානායක්කාර ද චමුදිත සමරවික්‍රම සමඟ කළ කතාබහකදී අදහස් දක්වා තිබුණා.

එහිදී ඔහු සඳහන් කර තිබුණේ, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පෙබරවාරි මාසයේ සංවිධානය කළ එක් ප්‍රසංගයකදී තාරුණ්‍යයේ සිහින තරුව ශිහාන් මිහිරංග ලක්ෂ 15ක මුදලක් ද, හදවතේ ගායක චාමර වීරසිංහ ලක්ෂ 13ක් ද, හනා ශෆා තුන් ලක්ෂ 50,000ක්, වස්ති අට ලක්ෂ 50,000ක්, ශාන් පුතා දෙලක්ෂ 50,000ක් සහ සෙන්ටිග්‍රෙඩ් පන්ලක්ෂ 50,000ක් වන ලෙස අය කළ බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!