දේශීය පුවත්

අප්‍රේල් 15 නිවාඩු දිනයක් කියන්නේ ඇත්ත නැත්ත මෙන්න… රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්…

අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවට සමාජ මාධ්‍යවල හුවමාරු වන ප්‍රවෘත්තිය අසත්‍යයක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක් කළ බවට රජය කිසිඳු නිල නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති බවත්, මෙම ප්‍රවෘත්තිය ව්‍යාප්ව සකස් කරන ලද්දක් බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!