Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

” මට නොවෙනස් ආදරයක් ලබාදෙන ඔබට කැඩපතක් වගේ මමත් ආදරෙයි ” ජනප්‍රියතම නළුවා වෙලා ආපු සජිත රසිකයින්ට කියපු සුන්දර කතාව..

ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම සම්මාන රාත්‍රිය එසේ 21 වෙනි වතාවටත් පැවැත්තුනා. 21 වන රයිගම් ටෙලි සම්මාන උළෙලේ වඩාත් ජනගත නළුවාට හිමි සම්මානය දිනාගත්තේ ජැක්සන් පවුලේ අපි කවුරුත් ආදරේ කරන සජිත ඇන්තනි විසින්…

ඉතිං මේ විශිෂ්ඨ සම්මානය දිනා ගැනීමෙන් අනතුරුව ඔහු ඔහුගේ රසිකයින්ට ස්තූති කරන්න අමතක කරෙත් නැ…

මේ ඔහු තැබූ අපූරු සටහන,

” මගේ සතුට ගැන කියන්න වචන පොහොසත් නැහැ. මාව මෙතැනට ඔසවා තැබූ ඔබ සැමට ස්තූතියි. මට නොවෙනස් ආදරයක් අඛන්ඩව ලබා දෙන ඔබ සැමට කැඩපතක් වගේ මමත් ආදරෙයි…”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!