Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ශවේන්ද්‍ර සිල්වා ජනවාරි 01 වනදා සිට විශ්‍රාම ගනියි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා 2025 ජනවාරි 01 වනදා සිට සි ය ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත බව සඳහන් වනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වාට ජූනි මස 1 වන දා සිට 2024 දෙසැම්බර් 31 වනදාදක්වා සේවා දිගුවක් ලබාදීමට පියවර ගෙන තිබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!