Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

“නැන්දාට ඒ ආදරය ගෞරවය ලබාදෙන්න එන්න..” නික්ම ගිය ඇය ගැන දියණිය වූ සෙනාලි කී කතාව මෙන්න

ගේ නික්මයාම බොහෝ දෙනෙකුගේ නෙතට කඳුලක් එක්කරන කාරණයක් වුණා..

ඇගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු පැවැත්වෙන දින ගැන මේ වෙනකොටත් නිලි රැජිනගේ පවුලේ ඥාතීන් නිල වශයෙන් ප්‍රකාශ කර අවසන්.. ඇයට අවසන් ගෞරව දක්වන්නට බොහෝ රසිකයින් පිරිසක් මේ වෙනකොටත් පෙරමග බලාගෙන ඇති..

කලා ක්ෂේත්‍රයේ සහෘදයන් වගේම මාලනී ෆොන්සේකා නම් වූ මේ ප්‍රතාපවත් චරිතයට ආදරය කරන බොහෝ දෙනා වෙනුවෙන් ඇගේ පවුලේ සාමාජිකාවක් වන නිලි සෙනාලි ෆොන්සේකා කිව්වේ මෙන්න මේ වගේ කතාවක්..

“ඇය මගේ නැන්දා විතරක් නෙවෙයි මේ රටට වටින පුද්ගලයෙක්.. ඉතින් නැන්දාට ඔබේ ගෞරවය ලබා දෙන්න ඔබත් එන්න..”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!