තරු ගොසිප්

” හුගාක් අය මට දුරකථන ඇමතුම් ලබා දීලත් ඇහුවා මහණ වෙන්න හේතුව මොකද්ද කියලා…” අපි කවුරුත් ආදරේ කල රංගන ශිල්පී මෙලනී අශෝකා පැවදි වෙලාද ?

මෙලනි අශෝකා කියන නමට වඩා, ‘චිට්ටි ආච්චි’ කියන නම ඔබට වඩාත් හුරුපුරුදු ඇති.

ඒ තරමට ඈ ඒ චරිතයට සාධාරණයක් ඉටුකළා කිව්වොත් හරි.

රංගන ශිල්පිනියක් විතරක් ම නොවන ඈ, දක්ෂ හඬ කැවීම් ශිල්පිනියක් ද වනවා.

ගෙවුණු කාලයේ ඇය සසුන්ගත වුණු බවට කතාබහක් පැතිරෙන්න ගත්තා. ඊට හේතුව වෙලා තිබුණේ, සුවිශේෂී රංගන කටයුත්තක්.

එකල ඊට ලැබුණු ප්‍රතිචාර ගැන මෙලනි අශෝකා සඳැල්ලට කියූ කතාවයි මේ…

”මම ටෙලි නාට්‍යයක් වෙනුවෙන් මෙහෙණින් වහන්සේ කෙනෙක් වුණා.
සමාජ මාධ්‍ය පිටුවක ඒක පළ කරලා තිබුණේ, ඇත්තටම සිද්ද වුණ දෙයක් විදියට.
ඒකෙ පහළින්ම තිබුණා රඟපෑමක් කියලා.
ඒත් මිනිස්සු මුලින් දකින දේනෙ විශ්වාස කරන්නෙ.
සමහරු මුළු පෝස්ට් එකම කියවන්නෙත් නෑ.
හුඟක් අය මට දුරකථන ඇමතුම් දීලත් ඇහැව්වා මහණ වෙන්න හේතුව මොකක්ද කියලා…”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!