තරු ගොසිප්

රංජාගේ උපන් දින පාර්ටි එක ලස්සන කරන්න ආපු අමුත්තෝ මෙන්න…

රංජන් රාමනායක කියන්නේ අපි කවුරුත් ආදරේ කරන චරිතයක්…

රටක්ම පිස්සු වට්ටපු දක්ෂ රංගන ශිල්පියෙක්… ඉතිං කොච්චර වයසට ගියත් තාමත් කොල්ලා වගේ ඉන්නේ අපේ රංජා පසුගියදා එයාගේ උපන්දිනය හරි අපූරුවට සමරලා තිබුනා.

බලන්නකෝ රංජාගේ උපන් දින පාර්ටියට ඇවිත් තිබුන අදුරන කට්ටිය කවුද කියලා…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!