ලොව හොඳම සංචාරක නගරය සිගිරිය වෙයි. සම්පූර්ණ විස්තරේ මෙන්න

ලොව හොඳම සංචාරක නගරය සිගිරිය වෙයි. සම්පූර්ණ විස්තරේ මෙන්න

2025 වසරේ ලොව වඩාත් පිළිගැනීමට ලක්වූ නගර අතර පළමු තැනට සීගිරිය පත්ව තිබෙනවා.

මිලියන 360කට අධික පිරිසක් පරිශීලනය කරන බුකින් ඩොට් කොම් වෙබ් අඩවිය සීගිරීය ලොව වඩාත් පිළිගැනීමට ලක් වූ නගර අතරට නම් කර ඇත්තේ සංචාරකයින් සදහා අවශ්‍ය පහසුකම් ලබා දීම වෙනුවෙන් සිදු කෙරෙන සේවාව ඇගයිමට ලක් කරමින්.

බුකින් ඩොට් කොම් වෙබ් අඩවිය 13 වැනිය ට්‍රැවලර් රිවීව් සම්මාන ප්‍රදානයට සමගාමීව රටවල් කිහිපයක නගර කිහිපයක ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *