Angelina Jolie and Brad Pitt r

  • සයුරෙන් එහා පුවත්

    අවුරුදු 08ක නීතිමය සටනකින් පසු දික්කසාදයට සැරසෙන ඇන්ජලීනා සහ පීට්

    හොලිවුඩ් තරු ඇන්ජලීනා ජොලී සහ බ්රැඩ් පිට් අවුරුදු 08ක නීතිමය සටනකින් පසු දික්කසාදවීමේ එකඟතාවයකට එළඹ ඇති බව ඇන්ජලීනාගේ නීතිඥයා පවසයි. 2014 දී විවාහ වූ, දරුවන් 06 දෙනෙකුගේ දෙමාපියන් වන මෙම යුවළ හොලිවුඩය තුළ ඉතා ප්‍රසිද්ධ යුවළක් වූ අතර ඇතැම් මාධ්‍ය විසින් ‘බ්‍රැන්ජලීනා’ ලෙසද හඳුන්වන ලදී. ජොලී 2016 දී “නොසන්සුන්තා” හේතුවෙන් දික්කසාදය ඉල්ලා සිටියාය. පසුව වෙනම අධිකරණ ක්‍රියාමාර්ගයකදී එම වසරේදී පෞද්ගලික…

    Read More »
Back to top button
error: Content is protected !!