Local News
-
තරු ගොසිප්
දහසක් සුබපැතුම් මැද, නර්මදා ඇයගේ පුංචි පවුලත් එක්ක මෙදා උපන්දියනය සැමරූ හැටි මෙන්න..
නර්මදා යාපා කියන්නේ හිරු තිරයට ආදරය කරන ඔබට නම් සුපුරුදු චරිතයක්. ඇයගේ හුරුබුහුටි පෙනුම වගේම ඒ හිනාවට ආදරය කරන බොහෝ දෙනෙක්ට ඊයේ දවස නම් අමතක නැතුව ඇති. ඒ නර්මදාගේ උපන්දියන ඊයේ දිනයට යෙදී තිබූ නිසයි. මෙදා ඇයගේ උපන්දිනය වෙනුවෙන් ලොකු ලොකු සාද පවත්වන්න නර්මදාගේ අදහසක් තිබුණේ නැතත්, ඇයගේ පවුලේ හැම කෙනෙක්ම ඇයට එදා දවස මෙන්න මේ වගේ විශේෂ කරලා. බලන්නකෝ…
Read More » -
තරු ගොසිප්
නිලූෂි පවන්යා උඩරට මනාලියක් වෙලා? සමාජ මාධ්ය කළඹන ඒ සුන්දර පින්තූර එකතුව මෙන්න.
ලංකාවේ පමණක් නොව, ජාත්‍යන්තරයේ පවා නමක් දිනා සිටින සුරූපී නිරූපණ ශිල්පිනියක මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක වන නිලූෂි පවන්‍යා ගැන නැවතත් සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. නිලූෂි කියන්නේ නිරන්තරයෙන්ම අලුත් විලාසිතාවන් අත්හදා බලන, තමන්ගේ සුන්දරත්වයෙන් සහ නිහතමානී ගතිගුණවලින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් චරිතයක්. නිලූෂි සිය නිල මුහුණුපොත (Facebook) ගිණුම හරහා ඉතාමත් ආකර්ශනීය ඡායාරූප පෙළක් රසිකයන් වෙත මුදාහැර තිබුණා. මෙහි ඇති…
Read More » -
Uncategorized
වසර 15කට පසු ලංකාවට රටින් ලුණු ගෙන්වයි
රට තුළ ලුණු හිඟයක් ඇතිවෙතැයි අනිසි බියක් ඇතිකර නොගන්නා ලෙස ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඔවුන් පවසන්නේ දේශීය වෙළෙඳපොළ තුළ අවශ්‍ය තරම් ලුණු මිලදී ගැනීමට තිබෙන බවයි. රට තුළ උද්ගත වියහැකි ලුණු හිඟයට පිළියමක් ලෙස ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය මේ වනවිට හිමිව තිබේ. ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ සාමාන්‍ය පරිභෝජනය සඳහා මෙලෙස ශ්‍රී ලංකාවට ලුණු…
Read More »