කාන්තාවකට මුල් තැන දෙමින් පාප් වහන්සේගෙන් ඓතිහාසික තීන්දුවක්

කාන්තාවකට මුල් තැන දෙමින් පාප් වහන්සේගෙන් ඓතිහාසික තීන්දුවක්

පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනිමින් වතිකානුවේ ප්‍රධාන කාර්යාලය භාර ප්‍රථම කාන්තාව ලෙස ''සොයුරී සිමෝනා බ්‍රැම්බිලා'' පත්කර තිබේ. 2025 ජනවාරි 06 වන දින ඇය කතෝලික සභාවේ සියලුම ආගමික නිකායන් අධීක්ෂණය කරන…