rafella fernando
-
තරු ගොසිප්
රට ඉඳන් ඇවිත් දමිළ කෙල්ලක් වගේ හැඩවුණ ශලනි (ඡායාරූප සහිතයි)
අපේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි කවුරුත් හඳුනන ශලනි තාරකා කියන්නේ. ඉතින් හැමෝටම වගේ ඇයටත් කලා ක්ෂේත්‍රයේ ඉදිරියට යද්දී විවිධ බාධක හමුවේ තමයි ඒ ගමන යන්නට වෙන්නේ. කොහොම නමුත් මේ වන විට ඇය සම්මානනීය නිළියක්. පසුගිය කාලයේ ලංකාවේ නොසිටි ඇය සිය සැමියා වෙසෙන කැනඩාවට ගොස් ඔහුත් සමඟ කාලය ගත කර යළිත් ලංකාවට පැමිණ සිටිනවා. කොහොම නමුත් ඇයට තිබූ ප්‍රේක්ෂක ආදරයේ…
Read More »