Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

තවමත් 89857ක් සුරක්ෂිතතා මධ්‍යස්ථානවල

පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් සුරක්ෂිතතා මධ්‍යස්ථානවල නැවතී සිටි අවතැන්වූ පුද්ගලයන් ප්‍රමාණය 89857 දක්වා අඩුවී ඇතැයි ආපදා කළමනාකරණ මද්‍යස්ථානය කියා සිටී.

ඒ අනුව පවුල් 27663 කට අයත් එම පුද්ගලයන් සුරක්ෂිතතා මධ්‍යස්ථාන 956ක රැඳී සිටින බවද එම මධ්‍යස්ථානය නිකුත්කරන ලද නවතම වාර්තාවේ සඳහන් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!