Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

කැළණි සරසවිය කඳුළින් තෙත් කල ආචාර්‍යවරයාගේ සහෝදරයාත් අද දිවියෙන් සමු ගනී.

ආචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත, ඔහු කැලණිය සරසවියටම දුක්මුසු මතකයක් ඉතිරි කරමින් පසුගිය දවසක නික්ම ගියා.. ඒ මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවුණු බිහිසුණු අනතුරකින්..

එම අනතුර ගැන අද තවත් අසන්නට ලැබුණේ හද සසල කරන එක් පුවතක්..

එම අනතුරෙන්ම තුවාල ලැබූ ඔහුගේ බිරිඳගේ සහෝදරයාද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.. මෙම අනතුර සිදුවූ වෑන් රථය පැයට කිලෝමීටර් 160ක වේගයෙන් ගමන් කර ඇති බවයි ආචාර්‍යවරයාගේ පවුලේ ඥාතීන් සඳහන් කරන්නේ..

කෙසේ වෙතත් ඔවුන් මේ ගමන සඳහා කුලී වෑන් රථයක් යොදාගෙන ඇත්තේ පවුලේ පිරිසට නිදහසේ ගමන් කිරීමට අවශ්‍ය වූ බැවින් වුවත්, ඒ නිසාම අද ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙක් අහිමි වෙලා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!