තරු ගොසිප්
රන්කැටියා තුරුළු කරන් මේ දවස්වල ඒ දෙන්නා ඉන්නේ හුගාක් සතුටින්… පුංචි හීනටිගල ගැන මාධවී කියන්නේ හරි ලස්සන කතාවක්…

මාධවී සහ කසුන් , මේ දවස්වල ඒ දෙන්නා ඉන්නේ ගොඩක් සතුටෙන්.. ඒ එයාලාගේ ලෝකේ හැඩකළ පුංචි පැටියා නිසා නේ..
මේ කියන්න යන්නේ මාධවීගේ පුංචි පැටියා ගැන ඇසෙන කතාවක්..
මේ පුංචි හීනටිගලට අදට මාස තුනක්.. ඒ නිසා මේ පවුලේ හැම කෙනෙක්ටම මේ දවස ගොඩක් විශේෂයි..
ඒත් එක්කම තවත් විශේෂ කතාවක් තමයි මේ කියන්න යන්නේ.. ඔන්න තව ටික දවසකින් එයාලා මේ චූටි පැටියාගේ නම ගැන හැමෝටම කියන්නලු හිතාගෙන ඉන්නේ..
මුහුණු පොතේ සටහනක් එක්කරමින් තමයි කසුන් මේ ගැන මුල්ම වතාවට අද කියලා තිබුණේ…




