අම්මටයි තාත්තටයි චූටි දුව දීපු අපූරු තෑග්ග…

අම්මටයි තාත්තටයි චූටි දුව දීපු අපූරු තෑග්ග…

පවුලට නම් ගොඩක් දෙනෙක් ආදරය කරනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..

සාරංග – දිනක්ෂි වගේම චූටි සාරන්‍යත් දැන් කාගේත් ආදරය දිනාගත්ත පුංචි මැණිකක්නේ.. මේ කියන්න යන්නේ දිනක්ෂි ඇගේ සමාජමාධ්‍යවල පළ කරපු ඒ ලස්සන දවස ගැන කතාවක්..

ඇය මොන තරම් කාර්‍ය බහුල කෙනෙක්ද කියන එක මේ වෙද්දී දිනක්ෂිගේ කලාකටයුතුවලට ආදරය කරන ගොඩක් දෙනෙක් දන්නවානේ.. ඉතින් එයාලා ආදරවන්තයින්ගේ දිනය දවසෙත් ගොඩක් කාර්‍යබහුල වෙලා..

ඒත් ඒ වෙහෙස මහන්සිය එක මොහොතකට නැති කරන්න ඇගේ අතට ලැබුණු මෙන්න මේ ලස්සන සුබපැතුම්පතට පුළුවන් වෙලා.. මෙන්න බලන්නකෝ ඒ විශේෂ කාඩ් එක කවුරු කාටද දීලා තියෙන්නේ කියලා..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *