දේශීය පුවත්

මෙවර පාර්ලිමේන්තුවේ වෛද්‍යවරුන් 18 කට මන්ත්‍රී ධූර.

මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට වෛද්‍යවරුන් 18 ක විශාල පිරිසක් ජනතා ඡන්දයෙන් තේරී පත්ව ඇත. තේරී පත්වූ වෛද්‍යවරුන් අතරින් 16 ක් ජාතික ජනබලවේගය නියෝජනය කරන අතර එක් අයෙකු ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන්ද තවත් අයෙකු යාපනය ස්වාධීන කණ්ඩායම දාහත ද නියෝජනය වේ.
තේරී පත්ව ඇති වෛද්‍යවරු මෙසේය.

ජාතික ජන බලවේගය

කොළඹ
වෛද්‍ය මොහොමඩ් රිස්වි

ගම්පහ
වෛද්‍ය ක්‍රිෂාන්ත. සිල්වා අබේසේන

කළුතර
වෛද්‍ය. නිහාල් අබේසිංහ
වෛද්‍ය නලින්ද ජයතිස්ස

ගාල්ල
වෛද්‍ය නිශාන්ත සමරවීර,

හම්බන්තොට
වෛද්‍ය සාලිය සඳරුවන්

අනුරාධපුර
වෛද්‍ය සුනිල් රණසිංහ,

පොළොන්නරුව
වෛද්‍ය ජගත් වික්‍රමරත්න.

 

රත්නපුර දිස්ත්රික්කය.
වෛද්‍ය ජනක සේනාරත්න

කුරුණෑගල
වෛද්‍ය නාමල් සුදර්ශන
වෛද්‍ය නිශාන්ත ජගත් කුමාර

මහනුවර
වෛද්‍ය මුදිත් හංසක විජේමුණි
වෛද්‍ය ප්රසන්න ගුණසේන,

නුවරඑළිය
වෛද්‍ය මධුර සෙනවිරත්න

කෑගල්ල
වෛද්‍ය එච් පී. ධම්මික

යාපනය
වෛද්‍ය ශ්රී බාබා නන්ද රාජා

ඉලංකෙයි තමිල් අරසු කච්චි
මඩකලපුව
වෛද්‍ය එලියතම්බි ශ්රීනාත්

ස්වාධීන කණ්ඩායම් අංක දාහත
යාපනය
වෛද්‍ය රාමනාදන් අර්ජුන්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!