දේශීය පුවත්
අපිට ඕනා මෙහෙම කොල්ලෝ ගෙදර පාවිච්චියට තිබ්බ එකම වීල් බැරෝවයි සවලයි උදැල්ලයි නාය ගිය ප්රදේශවලට දීලා..

අපිට ඕනා මෙහෙම කොල්ලෝ
තමන්ගෙ ගෙදර පාවිච්චියට තිබ්බ එකම වීල් බැරෝවයි සවලයි උදැල්ලයි නාය ගිය ප්රදේශවල මෙහෙයුම් වලට දෙන්න දියතලාවෙ ඉඳන් කුඹල්වෙලට බස් එකේ පටවගෙන ආපු තරුණයා…
රටකට ඕනි පුත්තු මේ…
පසිඳු මල්ලි…
හදවතින්ම ස්තූතියි



