
මේ වෙන කොට ලංකාවේ තාරුණ්‍යයේ ජනප්‍රියතම නිළියක් තමයි සුහන්දී වොසදී කියලා කියන්නේ. ඇය ඊයේ දිනයේදී හිරු සෙනෙහසේ නත්තල් වැඩසටහන සඳහා සහභාගී වූ අතර එහිදී ඇය කාගේත් ඇස් සොරා ගන්නට සමත් වුණා.
ඒ මොකද කියනවා නම් ඇය සැරසිලා හිටපු ඇදුම නම් ඇයට හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් බලන්නකෝ ඇයගේ ඒ ලස්සන පින්තුර ටික.









