දේශීය පුවත්

කට්ටිය බලාගෙන ඉද්දිම අම්මයි තාත්තයි පුතයි නොඑන ගමන් යයි

අයහපත් කාලගුණය හමුවේ සයින්දුමරුදු ප්‍රදේශයේ ධාවන වෙමින් තිබූ මොටර් රථයක් ලිස්සා ගොස් පොලමේරියන් ඇලට වැටීමෙන් එහි සිටි එකම පවුලේ මව, පියා, සහ වයස අවුරුදු හයක දරුවෙක් අකාලයේ අද (නොවැම්බර් 27) මෙලොවින් සමු ගත්තා.

වාහනය ඇලට වැටෙනවා දුටු ප්‍රදේශවාසින් බේරාගැනීමට උත්සහ කලත් මොටර් රථයේ දොර අගුළු වැටී තිබීම නිසා දොරවල් විවෘත කරගැනීම මහත් වෙහෙසක් දැරු අතර අවසානයේ ඔවුන්ව වාහනයෙන් පිටතට ගත්තත් ඔවුන් සදහටම දෙනෙත් පියා සිටියා.

මේ නරක කාලගුණය මැද හදිසි ගමන් බිමන් හැරෙන්න පාරේ යන කවුරුත් කල්පනාවට යන්න. වෙන්න තියෙන දේවල් අපිට වලක්වන්න බෑ.

“අචින්ත තම්පි භවති – චින්ති තම්පි විනස්සති”

  

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!