දේශීය පුවත්

රන් දොරින් ආදරය ගෙන ආ ඇය යන්නම ගිහින්… ප්‍රවීණ ගායන ශිල්පිණී අමිතා වැදිසිංහ මහත්මිය නිවන් සුව අත්වේවා…!

ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා…

මිය යන විට ඇය 82 වැනි වියේ පසුවුණා..

ඇය දශක ගණනාවක් පුරා ලාංකික කලා කෙත වෙනුවෙන් විශාල සේවාවක් ඉටුකළ තැනැත්තියක්..

රන්දොරින් එන්න ආදරේ, පින්න මල් පිපී, අනෝතත්තවිල, කන්ද උඩින් හඳ පායන ලීලා ඇය ගායනා කළ ගී අතර මතකයේ රැඳි ගීත වෙනවා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!