තරු ගොසිප්

බොලිවුඩය ජයගත් ශ්‍රි ලාංකීය දියකිඳුරිය. ජැකලින්ගේ හැඩ මෙන්න

ජැකලින් ෆර්නැන්ඩස්… සරාගී සුරූපිනියක්…

බොලිවුඩයේ දස්කම් පාන ශ්‍රී ලාංකේය නියෝජනයක් වුණ ඇය ගැන අපේ රටේ ගොඩක් දෙනෙක් කතා කරන්නේ ආඩම්බරයෙන්..

ලෝකය පුරාම ඇයට ඉමහත් ආදරයක් දෙන රසික පිරිසක් සිටිනවා…

ඒ හැමෝම කියන දෙයක් තමයි ජැකී හරිම සුන්දරයි කියන එක… ඇගේ ශරීරයේ හැඩය වගේම එයාගේ තියුණු ආකර්ශණීය ඇස් එක පාරක් බැලිවිත් ආපහු බලන්න හිතන තරම් ලස්සනයි.. ඔව් පුදුම තරම් ලස්සනයි…

එයා නම් පිස්සුවක් කියලා හිතෙන අපුරු සේයාරූප කිහිපයක්ම ඇය මුහුණු පොතට එකතු කරලා තිබුණා… මෙන්න මෙහෙම …

වෙනදා නැති අපූරු සුන්දරත්වයකින් හැඩවුණ ඇය කිඳුරියක් වගේ ලස්සනයි නේද ?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!