ක්‍රීඩා පුවත්

ලෝකේ හොඳම කන්ඩායමට ගිය මොනරාගල පුංචි බට්ටි..! ලංකාවෙන් එක්කෙනයි ! ඒ බට්ටි විතරමයි !

පසුගියදා නිමා වූ වයස අවුරුදු 19න් පහල කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ ශූරතාවය හිමිකර ගන්න ඉන්දියාව සමත් වුනා.

මේ තරගයේ අවාසනාවකට ස්කොට්ලන්ත තරගයට වර්ෂාවෙන් බාධා ඇති වුන නිසා අපිට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අහිමි වුනා.

කෙසේ නමුත් තරගාවලිය අවසානයේ ICC මගින් මෙවර ලෝක කුසලානයේ දක්ෂතා අනුව 2025 ලෝක කුසලාන කන්ඩායම එලි දැක්වුවා.

මීට ලංකාව නියෝජනය කරමින් එක් වී තිබුන එකම කෙනා මොනරාගල උපන් චමෝදි ප්‍රබෝදා විතරයි. ඇය මේ තරගාවලියේ ශ්‍රි ලංකාවේ වැඩිම කඩුලුලාභිනිය වෙමින් විශිෂ්ඨ දක්ෂතා දැක්වුවා..

Rishie Bro

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!