ඇයට ඉතින් ආදරය නොකරන්නේ කවුද..? ඒ තරම්ම ලස්සන හිනාවක් හිමි තරුවක් ගැනයි අපි මේ කියන්න යන්නේ..
රංගන ක්ෂේත්රයේ කැපී පෙනෙන තරුවක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ.
සිය රංගන හැකියාවෙන් රසික හදවත් දිනාගත්ත ශේෂාද්‍රිගේ පුංචි පවුලටත් ආදරය කරන අය බොහෝමයි. ඉතින් ඇය ගැන අලුත්ම තොරතුරු අපට දැනගන්නට ලැබෙන්නේ සමාජමාධ්‍ය හරහා නේ. මේත් අන්න ඒ වගේ අලුත්ම ඡායාරූප කිහිපයක්.
ශේෂාද්‍රි සිය මුහුණුපොතට එකතු කරලා තිබුණ ඒ ඡායාරූප කිහිපය පෙළ මෙන්න බලන්නකෝ. ඒ ගවුම් විලාසිතා නම් ඇය හොඳටම ගැලපෙන පාටයි..

ශේෂාද්‍රි සිය මුහුණුපොතට එකතු කරලා තිබුණ ඒ ඡායාරූප කිහිපය පෙළ මෙන්න බලන්නකෝ. ඒ ගවුම් විලාසිතා නම් ඇය හොඳටම ගැලපෙන පාටයි..