දේශීය පුවත්

මහින්දට සැත්කමක්…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සාමාන්‍ය සැත්කමක් සිදුකර තිබේ.
කොළඹ පෞද්ගලික රෝහලකදී පසුගියදා මෙම සැත්කම සිදු කර ඇත.

සැත්කමෙන් අනතුරුව ඔහු නැවත හම්බන්තොට නොගොස් තම පුත්‍රයන්ගේ නිවෙස්වල රැඳී සිටියි.

මේ වන හිටපු ජනාධිපතිවරයා සුවපත් වී සාමාන්‍ය පරිදි කාලය ගත කරමින් සිටියි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!