තරු ගොසිප්

මේ තරම් මතක ගොන්නක්.. පුංචි කෛලාෂ්ට මාස හයක් සපිරෙද්දි එයාලා කරපු අමතක නොවන සොඳුරු වැඩේ මෙන්න

කෛලාෂ් මහීශාක්‍ය හීනටිගල..

අම්මාගෙයි තාත්තාගෙයි ලෝකයම වෙනස් කරපු ඒ පුංචි දඟයා මේ තරම් ඉක්මනට ලොකු වුණාද කියන එක හිතාගන්න බැරි තරම්..

මාධවී සහ කසුන්ගේ ආදරණී පුංචි පැටියාට දැන් මාස 6ක් සම්පූර්ණ වෙලා..

මෙන්න බලන්නකෝ ඒ ලස්සන දවස හැමදාම මතකයේ රඳවාගන්න මාධවී වගේම කසුන් කරලා තිබුණු ලස්සන ෆොටෝ ෂූට් එක මෙන්න.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!