Uncategorized

ලොවක් මවිත කරමින් අගහරු ග්‍රහයාගෙන් සොයාගත් දේ මෙන්න

අඟහරු ග්‍රහයා මත විදුලි බලය උත්පාදනය සහ ගබඩා කිරීමේ ප්‍රගතියක් අත්පත් කරගැනීමට චීන විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.

මෙහිදී අඟහරුගේ වායු ගෝලය එලදායී ලෙස සංවර්ධනය කිරීම සහ භාවිත කිරීමෙන් අනාගත පරම්පරාවේ අභ්‍යාවකාශ බලශක්ති පද්ධතියක් ඉදිකිරීම වෙනුවෙන් තීරණාත්මක පියවරක් ළඟාකර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මෙම දිගු කාලීන පර්යේෂණය හරහා අනාගතයේදී වෙනත් ග්‍රහලෝක මත බලශක්ති සැපයුම සහතික කිරීම සඳහා මෙන්ම සම්පත් එලදායී ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!