තරු ගොසිප්

ලෝකයේම අවධානය දිනාගත් අපේ රූ රැජින හැඩකාර අනුදි සැරසුනු මේ ඇඳුම නම් විශේෂ එකක්… මෙන්න ඒ විශේෂත්වය

ඉන්දියන් සාගරයේ මුතු ඇටය අපේ පුංචි රට තව තවත් බබළවන Miss world නියෝජන වුණු අනුදි අපුරූ විලාසිතවකින් සැරසිලා… බලන්නකෝ ලස්සන…

72 වැනි ලෝක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජන කරමින් සහභාගි වී සිටින අනුදි ගුණසේකර එහි කැපී පෙනෙන තරගකාරියක්…

මේ දිනවල ඉන්දියාවේ තෙලන්ගානා හි පැවත්වෙන මෙම තරගයේදී අපේ අනුදිට ලංකාවේ ආදරේ මහමෙරක් වගේ දැනෙනවා ඇති…
මේ විලාසිතාවත් ඇය නිර්මාණය කරලා තිබුණේ අපේ රට නියෝජනය කරන්න…

ඇය මේ විලාසිතාව ගැන මෙහෙම සඳහන් කරනවා …

This handcrafted couture piece is a tribute to the breathtaking essence of Sri Lanka – an island where the ocean meets the jungle, where every element of nature breathes life into art.

අනුදිගේ මෙම ආකර්ශණීය විලාසිතාව චිත්‍රයක් වගේ ලස්සනයි… අපේ රටට ඇය මොනතරම් ආදරේද බලන්නකෝ…

අපේ රටේ සොබාදම ගැන ඇය හරිම සංවේදියි…

ඇය විටෙක මානෙල් මලක් වගේ ලස්සනයි …

තවත් විටක නීල මහා සාගරය වගේ….

ඇය ශ්‍රී ලංකාවේ ආත්මය මූර්තිමත් කරනවා…

අපේ පුංචි දූපතේ සොබාදහමට අපමණ ආදරේ කරන සාගර කුමරියට සුබ පැතුම්…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!