තරු ගොසිප්

ලෝක රැජින තරගාවලියේ ලක්මවට ආඩම්බරයක් ගෙනා අනුදිගෙන් ආසියානු වාර්තාවක්..

මේ දිනවල ඉන්දියාවේ හයිද්‍රාබාද් තෙළන්ගනාහි පැවැත්වෙන 72 වැනි ලෝක රූ රැජන තරගයේ ‘හෙඩ් ටු හෙඩ්’ තරග අංශයෙන් ආසියාවේ මුල් පස්දෙනා අතරට පැමිණීමට සමත් වූ අනුදි ගුණසේකර එම අංශයෙන් අවසන් වටයට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකේය තරගකාරිය ලෙසද වාර්තා අතරට එක් වූවාය.

එමෙන්ම මේ වසරේ ‘හෙඩ් ටු හෙඩ්’ සහ ‘ටැලන්ට්’ යන තරග අංශ දෙකෙහිම අවසන් වටයට සුදුසුකම් ලැබූ ආසියාවේ එකම තරගකාරිය ලෙසද ඇය වාර්තා අතරට එක් වන්නීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!